Colombo Today Local News

“සිංහල බෞද්ධයන් ද්‍රවිඩ භූමිය පැහැර ගන්නවා” සටන්වි වදින්නැයි විග්නේශ්වරන් කියයි

ද්‍රවිඩ ජනතාව කට වසාගෙන සිටියොත් සිංහල බෞද්ධයන් අපේ මුළු ද්‍රවිඩ භූමියම පැහැරගන්නා නිසා සටන් වැදිය යුතු බව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

මුල්ලිවයික්‌කාල්හිදී අපේ ජනතාව හදිසි අනතුරකින් මියගියේ නැති බවත් ඔවුන් ඝාතන භූමියකට කැඳවීමේ උගුලක්‌ අටවා ඝාතනය කරන ලද බවත් ඔහු තවදුරටත් කියා සිsටියේය.

මුල්ලිවයික්‌කාල් සමරුව අපි පවත්වන විට කොළඹ ද්‍රවිඩ ජනතාව බිය නොවිය යුතු බවද පැවසූ උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ තරුණයන් අවි අතට ගන්නේ ද්‍රවිඩයන් 2 වැනි පන්තියේ පුරවැසියන් කිරීම නිසා බවද කියා ඇත.

දිවයින

Related posts

(Video) ඊයේ සමුගත් විජය නන්දසිරි රංගවේදියාණන් පෙරේදා රගපෑ අවසන් ප්‍රහසනය මෙන්න

colombotoday

GSP+ ගන්න රටට අනතුරුදායක කොන්දේසි 58කට රජය එකග වෙයි !

colombotoday

වූහාන් ලාංකිකයන් මත්තලට ගොඩබසිද්දී, ඉන්දියානුවන් ගෙන එන්න ඉන්දීය යානයක් වූහාන් බලා පිටත් වෙයි…

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin