
විල්පත්තු , කල්ලාරු ප්‍රදේශයේ වන රක්ෂිතය එළිපෙහෙළි කිරීම නීති විරෝධී බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු අමත්‍ය රිශාඩ් බදියුදීන්ට නියෝග කළේ, පෞද්ගලික ධනයෙන් හානි කළ ප්‍රදේශයේ වන වගාව නැවත ආරම්භ කරන ලෙසයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com