Colombo Today Local News

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (8) පෙනීසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඉන් පිටතට පැමිණීමෙන් පසුව මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර සිටියා.

එම අවස්ථාවේදී වසන්තම් රජයේ දෙමල රූපවහිනි නාලිකාවේ සේවය කල මාධ්‍යවේදියෙකු රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමග ඉතා සුහදශීලි ලෙස හැසිරෙනු අනෙකුත් මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය.

පසුව මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් දිගින් දිගටම හරස් ප්‍රශ්න අසන ලද අතර එම අවස්ථාවේදී අදාළ මාධ්‍යවේදියා ප්‍රශ්න අසන මාධ්‍යවේදීන් වීඩියෝ ගත කෙල්රෙනු දක්නට ලැබිණ.

Related posts

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

සජබ සංවිධායකගේ කාර්යාලයේ වෙඩි වැදුණු කතකගේ මළ සිරුරක්

colombotoday

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

colombotoday

කොටින්ට විෂ දුන් කතාව බොරුවක් වෙයි.. හමුදාව නිර්දෝශියි

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday