Colombo Today Local News

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමග එකට ආහර ගැනීම හේතුවෙන් ඔහුට වෛරසය ආසාදනය වී ඇතැයි දැනට සැක පළකර සිටියි.

ඒ අනුව අමාත්‍ය දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මේ වන විට නව කොරෝනා වෛරසය අසාදනය වී ඇත.

Related posts

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

සුලිකුණාටුවක් සහ සුනාමියක්?? කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

කලබල මැද අතුරුදන් වූවන් පිළිබද පනත සම්මතයි.. පක්ෂව 53යි.. විපක්ෂව 16යි

colombotoday

කැනඩා මහකොමසාරිස් සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday