Colombo Today Local Newsජනාධිපතිවරණය

ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට

ජනතාව ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කල යුතුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික වීරකුමාර දිසානායක පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැප කිරීම් සිදු කර ඇති බවත් පොදු ජන පෙරමුණ නමින් පක්ෂයක් හදාගෙන ජනාධිපති අපේක්ෂකයා ඔවුන්ට අවශ්‍ය ලෙස නම් කරවා ගැනීමට නිදහස ලබා දුන් බවත් ප්‍රකාශ කර සිටි මන්ත්‍රීවරයා එම කැප කිරීම ඉදිරියටත් සිදුකරන බව සඳහන් කරන ලදි.

Related posts

ආනයනික කිරිපිටි මිල පහළට

Admin

ඉරිදා උදේ 10ට දිවුරුම් දෙන්න එන්න – ජනපති රනිල්ට කියයි

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday