Colombo Today Local News

රාජ්‍ය වෙසක් උත්සවයත් අත්හිටුවයි

යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි.

කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

Related posts

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත මහ වැසි

colombotoday

Covid-19 මැදපෙරදිගටත්… වෛරසය වැලදුණු දෙදෙනෙක් ඉරානයේදී මියයයි !

colombotoday

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday

ගෝඨාභයගෙන් සහතිකයක් !

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin