Colombo Today Local News

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ මොලේ චෙක් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පවසනවා.

දේශපාලන වශයෙන් විජේදාස රාජපක්ෂ මහතා අනාත වී ඇති මොහොතක කොමසමෙන් හෝ තමන්ගේ පෞර්ෂය හදා ගැනීමට තක්කඩි උත්සහයක් නියෙලෙමින් තිබෙන බවත් මුජුබර් මන්ත්‍රීවරයා අද (17) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔහුගේ ප්‍රකාශවලට විරුද්ධව නීතියෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කරන ලදි.

මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා සිදුකල ප්‍රකාශය…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා ක්‍රියා කල බවට පසුගියදා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා චෝදනා කරන ලදි.

මුජුබර් මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කලද මෙරට මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කල හජ්ජුල් අක්බාර් බේරා ගැනීමට ඔහු පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් 2019 වසරේදී සිදුකරන ලදි.

ඔහු පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය…

Related posts

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

ශ්‍රී ලංකාව හරහා ඉස්ලාමික රාජ්‍ය හදන්න ගිය තරුණයකු වෙඩි කා නසී

colombotoday

උසනං සිකුරුටි, මිටිනම් කංකරු කියා රැකියා ප්‍රශ්න විසදන්න බෑ – රවීගෙන් සජිත්ට සැර පහරක්

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් යාත්‍රාවක අනතුරකින් 60 දෙනෙක් මියයයි

Admin

හිටපු ජනපති මහින්ද, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි (Video)

colombotoday