Colombo Today Local News

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

එජාප මන්ත්‍රීවරයකු වන අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තම පක්ෂය තීරණය කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ.

ඒ අනුව, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) උදෑසන පැවැත්වේ.

විජයදාස රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත්වීමට ඊයේ (21) තෙක් කල් දී තිබූ නමුත් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්නොවූ හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක් ද අගමැතිවරයා විසින් අද උදෑසන ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

මාවනැල්ල ප්‍රා. සභාවේ උප සභාපති සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

දුර්ලභ ගණයේ පූර්ණ දේදුන්නක් කැමරාවේ සටහන් වෙයි

Admin

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

20 වැනිදා තෙක් සිපෙට්කෝ ෂෙඩ්වලට එන්න එපා – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි

colombotoday