Colombo Today Local Newsfeatured

20ට චන්දෙ දුන්නත් රිෂාඩ්ගේ ගෝලයෝ ආණ්ඩුවට වද්ද ගන්නේ නෑ.. විමල් වීරවංශ දැඩි ස්ථාවරයක

විසි වන ආන්ඩුක්‍රම ව්වස්තාව ට පක්ෂව ඡන්දය ලබා දුන්නත් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ පක්ෂයේ කිසිවකුත් ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ අද(22) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියා.

රිෂාඩ්ගේ ගෝලයින් බලෙන් ඡන්දය ලබා දුන්නට කරන්න දෙයක් නැති බවත් එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරවංශ මහතා සඳහන් කරන ලදී.

Related posts

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

“රට ඇතුලේ කවුරු කෑ ගැහුවත් වැඩක් නෑ.. මුළු ලෝකයම අපේ රජයට ආශිර්වාද කරනවා” – ජනපති

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ සදහා “කහ” වර්ණය අනිවාර්ය කෙරේ

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin