Colombo Today Local News

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතළ ආර්ථික පසුබෑමෙන් පසුව මෙම තත්ත්වය දැකිය හැකි බවය.

නමුත්, රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි.

Related posts

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

තොන්ඩමන් ඉල්ලා අස්වෙයි !

colombotoday

මහින්දානන්දගේ නමට ලන්ඩනයේ නිවසක්..! ලිපි ලේඛන අරන් රංජන් FCID යයි

colombotoday