Colombo Today Local NewsWorld

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබේ.

ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා සඳහන් කලේ, වර්ෂයකට මෙරටින් අලුතෙන් පිළිකා රෝගීන් 37,000 – 40,000 අතර වාර්තා වන බවයි.

එම රෝගීන්ගෙන් සියයට 2 ත් 5 ත් අතර සංඛ්‍යාවක් ළමයින් බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙයි.

Related posts

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

colombotoday

සංචාරකයින්ට ඉන්දුනීසියාව තහනම් කරයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday