Colombo Today Local News

යෝෂිතට අදත් ඇප නොලැබෙයි.. යළිත් රිමාන්ඩ්!

yoshitha rajapaksha 256

මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා හයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස නැවතත් මාර්තු මස 10 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (25දා) නියෝග කළේය.

මීට පෙර ඔහු අවස්ථා දෙකකදී බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් කටයුතු කරනු ලැබීය. යෝෂිතගේ මව වන ශිරන්ති රාජපක්ෂ, ඔහුගේ සහොදර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියහ.

Related posts

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් 9ක් සේවය හැ‍ර යයි

Admin

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

නව කැබිනට් මණ්ඩලය රැස්වීම අද

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday