ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී මීට පෙර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබාදුන් සාක්ෂිය හේතුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට අගතියක් සිදුවී ඇති බව පවසමින් එම සංවිධානයේ නීතිඥවරයෙකුට ඥානසාර හිමිගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ඉල්ලමින් කොමිෂන් සභාවේ ලේකම්වරයාට සිදුකරන ලද ඉල්ලීමකට අනුව එම සංවිධානයට හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඊයේ … Continue reading ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු