ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්

“පසුගිය සතියේ ඉක්වදෝරයේ ගංගාවක ජලයේ සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබුණා. එම ජල සාම්පල සියල්ලම කොවිඩ් 19 වයිරසය සහිත බව තහවුරු වුණා. ඒ නිසා අපේ රටේත් ගංගා පද්ධතිය ආශ්‍රිතව මෙම වයිරසය ව්‍යාප්ත වුවහොත් බරපතළ සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වේවි.” පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පරිසර අමාත්‍යවරයා මේ … Continue reading ගංගාවක ජල සාම්පලවලින් කොවිඩ් 19 වයිරසය හමුවෙලා. | පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මධ්‍යම පරිසර අධිකාරියට විශේෂ උපදෙස්