කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.

ඩෙන්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් නොවැම්බර් මස මුලදී මිලියන ගණනක් සතුන් මරා දැමීමට නියෝග කරන ලදි. ලොව විශාලතම මින්ක් ලොම් අපනයනය කරන ඩෙන්මාර්කයේ “මින්ක්” මුගටින් මිලියන 15-17 අතර ප්‍රමාණයක් සිටින බව එරට මාධ්‍ය වාර්තා පළකර සිටියි. … Continue reading කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.