ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

මොහොමඩ්ගේ නබි තුමාගේ පින්තූර පෙන්වීමෙන් පසු මුස්ලිම් සංක්‍රමණික ත්‍රස්තවාදීන් විසින් සැමුවෙල් පැටි නැමති පාසල් ගුරුවරයෙකු බෙල්ල කපා ඝාතනය කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉස්ලාමය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස අරාබි වෙළඳ සංගම් කිහිපයක් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන බව නිවේදනය කර තිබේ. ඉස්ලාමය ලෝකය පුරා “අර්බුදකාරී” ආගමක් ලෙස … Continue reading ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක